tag:blogger.com,1999:blog-2839096652914971300.post2889686129600971676..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: මහින්ද රාජපක්ෂසිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2839096652914971300.post-67420470028980449632016-01-21T22:36:09.508-08:002016-01-21T22:36:09.508-08:00එතකොටත් ඒක වමම ද ?එතකොටත් ඒක වමම ද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-50644695377132162662016-01-21T22:35:35.510-08:002016-01-21T22:35:35.510-08:00හරිස්චන්ද්‍ර විජේතුංගගෙන් පසු සිංහලයාට විශ්වාසයක් ...හරිස්චන්ද්‍ර විජේතුංගගෙන් පසු සිංහලයාට විශ්වාසයක් තැබිය හැකි එකම නායකයා ගෝඨාභය පමණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-84781221610357161982016-01-20T08:37:38.236-08:002016-01-20T08:37:38.236-08:00පරන වම ගැනනම් කතා කරල වැඩක් නෑනෙ. කුඩා වාමාංශික කන...පරන වම ගැනනම් කතා කරල වැඩක් නෑනෙ. කුඩා වාමාංශික කන්ඩායම් ජනතාව දිනාගැනීමේ වැඩපිලිවෙලකට යන බවක් පේන්නෙ නෑ. වම ලෙස පිලිගැනීමකට ලක්වී ඇත්තේ ජවිපෙ වැනි සුළු ධනේශ්වර කන්ඩායම් නේද<br />ලංකාවෙ සැබෑ වමේ ව්‍යාපාරයක් කිසිමදාක තිබුනෙ නෑ කියල හිතෙන්නෙ නැද්දසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-66571042967589718482016-01-20T08:34:41.105-08:002016-01-20T08:34:41.105-08:00මහින්දව ආයෙ මාකට් කරන්න බෑ වගෙයි. ඔහුගෙන් පසු ඉන්න...මහින්දව ආයෙ මාකට් කරන්න බෑ වගෙයි. ඔහුගෙන් පසු ඉන්න නාමල් ලට මිනිස්සු කැමතිම නෑ. කොහොමටත් ඉදිරියෙදි නායක හිගයක් එනවසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-51654551203330090052016-01-20T02:24:19.225-08:002016-01-20T02:24:19.225-08:00වාමාංශය තමන්ගේ දේශපාලන දැක්ම වෙනස් කරනන්න ඕනේ කියල...වාමාංශය තමන්ගේ දේශපාලන දැක්ම වෙනස් කරනන්න ඕනේ කියල හිතෙන්නේ නැත්ද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-36818922220106735122016-01-10T06:52:33.557-08:002016-01-10T06:52:33.557-08:00මහින්ද වෙනුවට හැබැයි ඉක්මනින්ම හොඳ ජාතික නායකයෙක් ...මහින්ද වෙනුවට හැබැයි ඉක්මනින්ම හොඳ ජාතික නායකයෙක් හොයා ගන්න වෙනවා. එහෙම නොවුනොත් සිරිසේනයි රනිලුයි රට ගෙනියන දිහාව බලනකොට වෙන විනාසේ හිතාගන්නත් බෑ. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com