tag:blogger.com,1999:blog-2839096652914971300.post7051626139638495327..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: වැදගත්ම පුවතට අඩුම මාධ්‍ය අවධානය සිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2839096652914971300.post-53804740210888686982016-02-17T22:20:15.108-08:002016-02-17T22:20:15.108-08:00ජාත්‍යාන්තර මාධ්‍ය වලත් එහෙමට මේක ගැන පුවත් පල වුන...ජාත්‍යාන්තර මාධ්‍ය වලත් එහෙමට මේක ගැන පුවත් පල වුනේ නෑ. මෙහෙම දෙයක් ඇත්තටම සිදුවොත් ඒක ලෝක විනාශයමයි.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-19270891833547571422016-02-17T12:38:48.638-08:002016-02-17T12:38:48.638-08:00වැදගත්ම දේවල් මතක්වෙන්නේ ළඟටම ඇවිත් 'ටොක්කක් ...වැදගත්ම දේවල් මතක්වෙන්නේ ළඟටම ඇවිත් 'ටොක්කක් ' ඇනල ගිය දාට....නිවුස් වල පටන් ගත්ත වෙලේ ඉඳන් කියන බහුබූත කතා නිසා ඒවා බලන්න හිතෙන්නත් නැහැ.මේ විස්තර මගහැරෙනව හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-66051062917725734662016-02-16T22:48:52.223-08:002016-02-16T22:48:52.223-08:00සහතික ඇත්ත. ආර්ථික අර්බුදය දැන් ආරම්භවෙලා වගෙයි. ක...සහතික ඇත්ත. ආර්ථික අර්බුදය දැන් ආරම්භවෙලා වගෙයි. කොහොමත් අද හෙට නැතත් නුදුරු අනාගතයෙම තුන් වෙනි ලෝක යුද්ධය ඇති වෙයි. ඒකෙන් බේරෙන අය රටවල් ජාති අගම් නැතිව එකම පාලන ඒකකයක ජීවත් වෙන්න පුරුදු වෙයි. හැබැයි එහෙම ඉතුරු වුනොත්.
දැන් මැදපෙරදිග අවුල බැලුවොත් මහම විකාරයක්නෙ. කට්ටියක් සුන්නිලු තව කට්ටියක් ශියාලු.

ලෝක යුද්ධයක් ආවොත්නම් අපටත් කන්න වෙයි මදි නොකියන්න.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-57802182537354061372016-02-16T02:55:32.258-08:002016-02-16T02:55:32.258-08:00කොහොමට් මේ අවුරුද්ද අවසාන වෙන්න පෙර දෘණු ආර්ථික ආග...කොහොමට් මේ අවුරුද්ද අවසාන වෙන්න පෙර දෘණු ආර්ථික ආගාධයකට වගේම යුද්ධයක ළෝකය පැටලෙනවා..

අනේ අපි නම් කෑවා ඇති වෙන්න.

රුසියාවට වඩා ළොකුයි ඉරිසියාව කියලා ත්‍රී වීල් එකක නම් ගහලා තිබුනා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com