tag:blogger.com,1999:blog-2839096652914971300.post8265515792899410092..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: ඉන්දියාව සමග ගිවිසුම හොදද නරකදසිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2839096652914971300.post-73479703660622141392016-02-12T08:16:44.950-08:002016-02-12T08:16:44.950-08:00මේක හිතනවට වඩා ප්රශ්නයක්! ඉන්දියාව හිගන රටක්! උන්...මේක හිතනවට වඩා ප්රශ්නයක්! ඉන්දියාව හිගන රටක්! උන්ගේ බිස්නස් ඊට වඩා දුප්පත්! ඒ උන්ගේ ක්රියා අතින්! අයි.ටී ෆිල්ඩ් එකේ කෙනෙක් විදයට ඔබතුමාගේ මතයට මම 100% ක් එකග නොවෙමි!
125000 පඩිය අඩුකල යුතුයි කියන කතාවක් එන්ේන ඇයි? මම හිතන්නේ ඒක කුහකකම කියලා..ඒ ගානට පඩියක් ගන්ඩ 500000ක විතර ඉගෙන ගන්ඩ ඕනේ..තව එක්ස්පීරීයන්ස් තියෙන්ඩ ඕනේ...

අපට විවෘත වන වෙළදපොලක් නොමැත...උන්ගේ බාල භාණ්ඩ හා සේවා ශ්රි ලංකා ලේබලය ගසා උන් විකුණාගැනීමේ හැකියාවන් පමණක් ලැබෙනු ඇත..රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-9877723740964450902016-01-29T00:34:36.920-08:002016-01-29T00:34:36.920-08:00වෘත්තිකයො අඩුපඩියට වැඩි ජීවන වියදමක් තියන රටකට කවද...වෘත්තිකයො අඩුපඩියට වැඩි ජීවන වියදමක් තියන රටකට කවදාවත් එන්නෙ නෑ. කියන්නෙ මෙහෙ ලක්ෂයක් දෙන ජොබ් එකට 25,000 ට වැඩකරන්න එනව කියලනෙ.බොරු බයිලනෙ. හැබැයි වෙනකරකියාගන්න දෙයක් නැති දුප්පත් නූගත් ඉන්දියන්කාරයො එන එක අපට ආශිර්වාදයක්. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපායැ. අපට කුලීකාරයො හොයාගන්න කොයි තරම් අමාරුද .ළමයි බලාගන්න කෙනෙක් හොයාගන්න මොනතරම් අලුත බැදපු අය මහන්සිවෙනවද. ලාබ ශ්රමය එන එක අපට වාසියක්. අපේ නිෂ්පාදනවල පිරිවැය අඩුවෙනව. හැබැයි අපි මෙතනදි බුද්ධිමත් වෙන්නත් ඕන. මොන නිෂ්පාදනවලටද ඉන්දියන්කාරයො ගෙන්න ගන්නෙ කියල තෝරගන්න.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-39227106542612404462016-01-29T00:16:29.279-08:002016-01-29T00:16:29.279-08:00ඒක හරි. අද ශ්රමයෙන් වැඩක් කර ගන්න මිනිහෙක් හොයා ග...ඒක හරි. අද ශ්රමයෙන් වැඩක් කර ගන්න මිනිහෙක් හොයා ගන්න බෑ.. ලංකාවේ ඔක්කොම උන් හොයන්නේ ඔෆිස් වල ඉඳන් කරන වැඩි පඩි හම්බ වෙන අඩුවෙන් වැඩ කරන්න වෙන රස්සා.. නුපුහුණු ශ්රමිකයින් මෙහෙට එනවනම් ඇත්තටම හොඳයි.කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-44697856855079255572016-01-28T18:38:12.114-08:002016-01-28T18:38:12.114-08:00"ඇත්තටම එහෙම වෙනවානම් අපේ ජීවන වියදම අඩුවේ. ව..."ඇත්තටම එහෙම වෙනවානම් අපේ ජීවන වියදම අඩුවේ. වෘත්තියවේදීන් වෙනුවෙන් අප විශාල ජීවන බරක් දැරිය යුත්තේ ඇයි. වෘත්තියවේදීන් මේ තරගයට මුහුන දෙනවානම් හොදය."

Your logic will hold if these salaries are paid by tax money or local consumers. But 125k you are talking about is direct foreign money coming in to local circulation. It has no cost to locals. In fact it benefit others as most locals do not bring in money but they send the money out. These people are also a minority who actually pay government taxes. That revenue will be lost too.

Therefore reduction of cost of living will happen to other countries. Not here.

What you are loosing here is direct money coming in to country as salaries. And then most of the money that Indians will make go out of the country as well.

You are also not looking at the big picture. Salaries is a small part of the problem. These people you mention who make 125k are well qualified and experienced to make much more in many other parts of the world. They have no problem getting permanent work permits in another country. Most highly paid professionals live in SL because they like to live here. Unlike most people who wait until they get the first opportunity to migrate. When you make it impossible for them to make a good living here guess what they going to do?. This country is going to loose the people who keep the industry moving.

You will eventually have industries that are entirely run buy Indians and locally educated will not have much of a chance getting in and gaining experience thanks to competition.

Keep in mind the professionals who are currently in the industry is not really threatened by this. Simply because they can go anywhere in the world and perform. Its the future that is really get messed up. This is why though many are sharing stuff about this on FB, there is no much of organised action from professionals.
Rakhithahttps://www.blogger.com/profile/18354841975510895159noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-83450932767718975332016-01-28T09:41:55.365-08:002016-01-28T09:41:55.365-08:00ඉතා හොඳ විග්රහයකි.ඉතා හොඳ විග්රහයකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com