tag:blogger.com,1999:blog-2839096652914971300.post6823081339522183575..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: තනපට අහසට සිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2839096652914971300.post-30465675482480985432016-02-08T16:26:10.076-08:002016-02-08T16:26:10.076-08:00/* මට මතක හැටියට ලංකාවේ සංගීත සංදර්ශන පටන් ගත්තේ 1.../* මට මතක හැටියට ලංකාවේ සංගීත සංදර්ශන පටන් ගත්තේ 1991 න් පසුය. */

සභාවේ සිනා!

ඔබ ඉපදුනේ 1991 දී යැයි සිතමි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-53761100078207208452016-01-08T07:02:43.734-08:002016-01-08T07:02:43.734-08:00ඔය සංගීතසංදර්ශන සංස්කෘතිය පටන් ගත්තට පස්සෙ සිදුවුන...ඔය සංගීතසංදර්ශන සංස්කෘතිය පටන් ගත්තට පස්සෙ සිදුවුන ඇත්ත සමාජ ඛේදවාචකය තමයි මේ. ගම්වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ලිංගික අතවර කරන මත්පැන් බී රැයපහන්වන තුරු නටන සම්ප්රදායක් බිහිවුනා. මෙය මහා ආතලයක් බවත් එය ගත යුතුම එකක් බවත් සිතන්නට අපේ මනස් පුරුදු කරවනවා

ගෑනු ළමයෙකුට නෙමේ නාකි මිනිහෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි වුනේ මේ බෑන්ඩ් සංස්කෘතියක් එක්ක.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-69633923281802919232016-01-08T06:59:19.267-08:002016-01-08T06:59:19.267-08:00ඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවාඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවාසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-79052380932155026222016-01-08T06:58:23.068-08:002016-01-08T06:58:23.068-08:00සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමයිසංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමයිසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-49242510309453437282016-01-08T06:54:19.472-08:002016-01-08T06:54:19.472-08:00ඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවාඔබටත් සුබ නව වසරක් වේවා. අදහස් දැක්වීම අගය කරනවාසිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-50399707510980728102016-01-02T07:18:05.589-08:002016-01-02T07:18:05.589-08:00අනිවා........මම 100% එකඟයි මේ ලිපිය එක්කඅනිවා........මම 100% එකඟයි මේ ලිපිය එක්කඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-55745578508210522122016-01-01T19:21:50.949-08:002016-01-01T19:21:50.949-08:00කතාව සහතික ඇත්ත මචන්..
සුභ නව වසරක් වේවා!!!කතාව සහතික ඇත්ත මචන්..
සුභ නව වසරක් වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-27563459676265348352016-01-01T17:50:29.116-08:002016-01-01T17:50:29.116-08:00ඔය බටහිර සංස්කුතික ආයුධය අතට ගත්ත කට්ටියම තමයි සිර...ඔය බටහිර සංස්කුතික ආයුධය අතට ගත්ත කට්ටියම තමයි සිරිසේන ජ්නාධිපති කරවන්න වෙහෙසුනේ ඒ කාලේ. අන්න ඒකයි අනෙක් විහිලුව.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-21228493993476060772015-12-31T09:25:56.982-08:002015-12-31T09:25:56.982-08:00ආවා !
"ඔබ සදහා ඔබේ සතුට සදහා" ලියන &quo...ආවා !

"ඔබ සදහා ඔබේ සතුට සදහා" ලියන "මෙම බ්ලොග් අඩවියේ සර්වබලධාරියා" ඔබ වුවත් "ඕනෑම කෙනෙකුට ඇවිත් යාමට තහංචියක් නැති බැවින්ද, එන ලෙස ආරාධනාවකුත් නැති මුත් අදහස් දැක්වීමටද බාධාවක් නැති බැවින්ද" අදහසක් ද දැක්වීමි.

2016 ඔබට සහ මේ බ්ලොග් අඩවියට චමත්කාරජනක වසරක් වේවා !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com