tag:blogger.com,1999:blog-2839096652914971300.post8122044622122800238..comments2023-06-29T02:47:11.255-07:00Comments on සිව්වැනි මානය fourth dimension: මාතලන්ගේ ආන්ඩුවට උපදෙසක්සිව්වැනි මානය fourth dimensionhttp://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2839096652914971300.post-42998460271247227612016-02-11T08:27:59.550-08:002016-02-11T08:27:59.550-08:00// මේ රටේ මිනිස්සු ආයෙත් කාලකන්නියෝ කරන්න හදන්නේ ම...// මේ රටේ මිනිස්සු ආයෙත් කාලකන්නියෝ කරන්න හදන්නේ මේ ආන්ඩුව.. //

// මේ ආන්ඩුවට ඒ හැකියාව තියනව කියල මට නම් පේන්නෙ නෑ. //

::D // උමබත් නගුලකට බදින්න නම් සෝක //DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-24737690625369998212016-02-11T06:40:21.792-08:002016-02-11T06:40:21.792-08:00හැබැයි මාතෙ ඔය සැකයනම් මටත් තියනවා. මරා පැරදිලා ග...හැබැයි මාතෙ ඔය සැකයනම් මටත් තියනවා. මරා පැරදිලා ගමට ගිය දා ඉදන් බයියන්ගෙ හැසිරීම දැකල ලොකු බයක් හිතේ හොල්මන් කරනවා.ආන්ඩුව බොහොම කල්පනාකාරීව වැඩ කරන්න වෙයි.

අපට ඕන යහපාලනය මිස කිසිම පක්ෂයක පාලනයක් නෙමෙයි. රනිල් රට යහපාලනය පැත්තට හැරෙව්වොත් නම් ආයෙ කාටවත් ආපහු දක්කන්න බෑ. නමුත් යහපාලනය පැත්තට රට හරවනව කියන්නෙ ලේසි දෙයක් නොවෙයි. මේ ආන්ඩුවට ඒ හැකියාව තියනව කියල මට නම් පේන්නෙ නෑ.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-15297532678124068692016-02-11T06:21:41.658-08:002016-02-11T06:21:41.658-08:00මම එක අනාවැකියක් කියන්නද 88-89 මේ රට ගිනි තිබ්බා ව...මම එක අනාවැකියක් කියන්නද 88-89 මේ රට ගිනි තිබ්බා වගේ සිරි ලංකා කාර මේ සෙට් එක රට ආයෙත් ගිනි තියනවා මේවා වහාම නැවත්තුවේ නැත්නම්.. (ජේ වී පී කාරයෝ ගොන්නු උනාට ගිනි තියන වැඩේ පටන් ගත්තේ පිටකොටුවේ බෝධිය ගාවින් සිරිමාවෝ ප්රමුඛ නඩයා.)

මේ රටේ මිනිස්සු ආයෙත් කාලකන්නියෝ කරන්න හදන්නේ මේ ආන්ඩුව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-66782014611320754032016-02-11T04:10:03.219-08:002016-02-11T04:10:03.219-08:00උමබත් නගුලකට බදින්න නම් සෝක උමබත් නගුලකට බදින්න නම් සෝක Unknownhttps://www.blogger.com/profile/01612382705526258646noreply@blogger.comtag:blogger.com,1999:blog-2839096652914971300.post-29800618617962364142016-02-11T03:22:04.629-08:002016-02-11T03:22:04.629-08:00මාතලන් කියන ඒවගේ වචන අයින් කරලා තේරුම විතරක් ගත්තම...මාතලන් කියන ඒවගේ වචන අයින් කරලා තේරුම විතරක් ගත්තම හරි. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com