Tuesday, February 9, 2016

සුළු සිදුවීමකින් මොන තරම් වෙනස්කම් වෙනවාද

කලින් ලිපියට ඉකොනොමැට්ටා දුන් ලින්ක් එක ඔස්සේ සිතූ විට අපූරු දේවල් සිතුනි. ඇත්තටම එදා අල්ගෝර් දිනුවානම් අද ලෝකය බොහෝ වෙනස් වෙන්නට ඉඩ තිබුනි. එසේනම් ශක්තිමත් ඉරාකයක් මැදපෙරදිග ඇත.අයි එස් කැරැල්ලක් අසන්නට නොලැබේ.

එහි තව කොමෙන්ට් එකක 1989 ජවිපෙ කලබල නොතිබුනානම් සිරිමාවෝ ජයගෙන 1994 දී ප්‍රේමදාස යළි ජයගැනීමට ඉඩ තිබුන බව කියා ඇත.ලලිත් ගාමිනී ප්‍රේමදාස යන තිදෙනාම ජීවත් වීමටද ඉඩ තිබිනි. සුළු සිදුවීමකින් මොන තරම් වෙනස්කම් වෙනවාද

No comments:

Post a Comment